Quantcast
Channel: වැම්පයර්
Browsing latest articles
Browse All 26 View Live

රාණී එන්කෝ නැඟී පෙම් - Yaad kiya dil ne kahaan ho tum

රාණී එන්කෝ නැඟී පෙම්.. ගීතය සිංහල ගී පොතට ඇතුළුවන්නේ නවසිය පන්සතරේ තිරගත වන බී.ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ අයිරාංගනී චිත්‍රපටය සමඟිනි. මේ පෝස්ටයේ ඇතුලත් වන්නේ ඒ මුල් ගායනයේ පිටපතයි. ගීතය ගායනාකරන්නේ මොහිදීන්...

View Article



බොලොග් මල් දම

පයිරෙට් බෙදීමද පිටවල් කසාගැනුමද ලිපි කොපි ගැසීමද බූරු ලකුණුය සිතන් හැම සඳ හිට්ස් ඉල්ලන්නේ කොමෙන්ට් හිඟන්නේ පානිය දාන්නේ මොකට මේ හැටි චෝරු වෙන්නේ කුනුහරුප නොකියනු විසුලු කැත බස් නොකියනු අපහාස නොකරනු නහය...

View Article

කලකට පස්සේ..

සෑහෙන්න කාලෙකින්. පහුගිය දවස් ටිකේම කරදර. ශරීර කූඩුව නිකං මස්තබාල්දු වෙලා තිබුනෙ. ගෙට් ‍ටුගෙදර් ම තුනක් මිස්. දතුත් ගලවනවා හතරක්ම! අර හක්කෙ මුල්ලෙ එන සෙට් එක. හොදි ඕන නෑ ඉතිං. මාර සනීපයි. මුල්ම දත...

View Article

ගණිතයේ අලංකාරතම සමීකරණය

ලියොනාඩ් ඉයුලර් කියන්නේ ස්විස්-ජර්මන් සම්භවයක් ඇති අති විශිෂ්ඨ ගණිතඥයෙක්. ඔහුගේ සොයාගැනීම් හා ඔහු විසින් දායාද කරන්නට යෙදුන බොහෝ දෑ නූතන විද්‍යාවේ දියුණුවට මහත් පි‍ටුබලයක් වූ වග නොරහසක්. විශේශයෙන්ම...

View Article

විජය කුමාරණතුංග I - Vijaya Kumaranathunga

හොඳ පෞරුශත්වයක්, රංගන හැකියාවක්, ගායන හැකියාවක්, රූපයක්, කථිකත්වයක් යන සියළු අංගෝපාංගයන් ගෙන් සැදුම්ලත් මිනිසුන් වේ නම් ඒ මුළු ලොවෙහිම අල්ප ප්‍රමාණයකි. විජය කුමාරණතුංග නම්වූ මිනිසාට ඒ සියළු දේම අඩු...

View Article


නෑසෙන ගී රස - ගුණදාස කපුගේ...

කපුගේ ගේ නෑසෙන ගී කිහිපයක් ............... අහන්න බලන්න මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ සීත හිමවතේ හමන මාරුතේ සීත හිමවතේ හමන මාරුතේ මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ දෑස බොඳ වෙලා...

View Article

නෑසෙන ගී රස - සුනිල් එදිරිසිංහ (එම්පීත්‍රී සහිත)

සුනිල් එදිරිසිංහ කියපු ගමන් මතක් වෙන සිංදු ගොඩක් තියෙනවා නේද? පාරු පාළමෙන්, සඳකඩ පහනක, ශිල්ප සොඳින්, සොර දෙ‍ටුවෙක් වගේ ඒවා.. සාමාන්‍යයෙන් මම නෑසෙන ගී රස ලේබලය යටතේ යොමු කරන්නේ එතරම් ජනප්‍රිය නොවුන...

View Article

විජය කුමාරණතුංග 2 - Vijaya Kumaranathunga 2

පළමු කොටසපෙබරවාරි දහසයවැනිදාට යෙදෙන ව්ජය ගුණානුස්මරණය නිසාවෙනි.අසූවේ මුල්බාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ගමනට සමුදෙන විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නව පක්ෂයක් පිහි‍ටුවාගනී. එකළ...

View Article


නෑසෙන ආදර ගීතයක් - ශෙල්ටන් පෙරේරා Shelton Perera

කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා හඬද  ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන් සඳ කැල්මෙන් නැහැවිලා  වන දෙව්ලිය හිනැහියන් ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා වසන්තයේ සුළං ‍රැල්...

View Article


හොඳ ඇම්ඩන් කතාවක් - ඊමේලයකි

 (ඊමේලයකින් ලැබුණකි, කතෘ නොදනිමි) ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින්...

View Article

අසන්නන්ගේ ඉල්ලීම් - ගුණදාස කපුගේ

ඇසුණත් නෑසෙන දු‍ටුවත් නොදකින නුඹෙ තුන් සිත වැසෙනා අපේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා.. වන්දනාකරු මා.. පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න...

View Article

ලෝකෙන් උතුම් රට ලංකාවයි - හැටහතරවන නිදහස් සැමරුම වෙනුවෙන් මගේ පංගුව..

පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට ගල් කණු අතර හප කරමින් බුලත් විට ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට කහට කෝප්පේ පොගවා ගිලින්නට පාන් කෑල්ලක් යදිනා දනන් හට ඇස් නැත සිදුව ඇති...

View Article

නෑසෙන ගී රස - මිල්ටන් මල්ලවාරච්චි (එම්පීත්‍රී සහිත) - Milton Mallawarachchi

මේ තරම් වූ මා පෙලූ මෙදා මීවිතක් වී ආදරේ එදා මා දුටූ ඒ රුවේ රූ සිනා සිහිවේ කෝ ඈ නෑ මෙදා මා දිහා ආදරෙන් බලා ගේ කොනේ හී හැංගිලා හැංගිලා ආලෙන් බලා ආයෙත් ගියා තාමත් නෙත් ඒ ගේ දිහා ඒ සිනා ඒ ආදරේ සිනා මා...

View Article


සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු | C.T. Fernando

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු ශ්‍රී ලාංකික පොප් සංස්කෘතියේ නිර්මාතෲ යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ග්‍රැමෆෝන් යුගයේ අවසාන කාලසීමාවේදි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට "අමුතු" යමක්...

View Article

විජය කුමාරණතුංග සමරු දිනය අදයි...

ටික දිනකට කලින් ලියැවුණ සටහන් දෙකක සබැඳි මේ සමග පළකරමි.. විජය කුමාරණතුංග 1 විජය කුමාරණතුංග 2

View Article


නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී කිහිපයක් - එම්පීත්‍රී සහිත

මට මතක විදියට අන්තිමට ලංකාවේ ටෙලි නාට්‍යයක්   හරියට බැලුවේ  මීට අවුරුදු අටකට විතර කළින් වෙන්න ඕන. අනූව දශකයේ අගින් පස්සෙ සෑහෙන්න හොඳ රස වින්දනයක් වගේම සමාජයට වැදගත් පණිවුඩත් ‍රැගෙන ආපු ලාංකීය ටෙලි...

View Article

නිකං ස්ටාර්ස් හා සුපර් ස්ටාර්ස්

මේ වීඩියෝවෙ තියෙන එකම විශේෂත්වය නදීක ගුරුගේ හා ඉන්ද්‍රචාපගේ විශිෂ්ඨ හඬ පාලනය හා වාදනය විතරක් නෙවයි. අනිත් ඉන්න සැට් එක ඒක රස විඳින ආකාරයත් මේකෙන් නියමෙට පේනවා. රසවින්දනය පුද්ගලානුබද්ධයි. සෑහෙන්න හොඳ...

View Article


නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී - දෙවැනි කොටස

 පළමු කොටස ගංගා හා නිශ්ශංක ටෙලි නාට්‍යයේ සිනා පිපෙනා මේ වසන්තය ගීතය අදටත් ඉතා ජනප්‍රිය වග නොකිව මනාය. ලක්ශ්මන් විජේසේකර හා සමිතා මුදුන්කො‍ටුව ගායනයෙන් දායකවූ මෙහි මුල්පිටපත පහතින් ඇසිය හැකියි. සිනා...

View Article

නෑසෙන ගී රස.. ටෙලි නාට්‍ය ගී - සුසීමා, රතු රෝස හා ඉඳි ආප්ප කතාව- හිරුට...

පළමු කොටස දෙවැනි කොටස මේ තුන්වැනි කොටස..හා මම හිතන්නේ මම කැමතිම සින්දු ටිකක් තියන කොටස.. සුසීමා ටෙලිය දැනට ලංකාවෙ වැඩිම සින්දු ගණනක් තිබුණු එක වගෙයි මට හිතෙන්නේ. සින්දු පහක් හෝ හයක් තිබුණා. මේ දැනට මගේ...

View Article

පයි දිනය වෙනුවෙන් පයි ගැන විස්තර

අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර  විසි හය!  මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි...

View Article

නෑසෙන ගී රස - ටෙලිනාට්‍ය ගී - අවසන් කොටස

සුබ නව වසරක් වේවා.. පහුගිය අවුරුද්දෙ පටන්ගත්තු වැඩක් තියෙනවා නේ ඉවර කරන්න. මතක ඇති ටෙලි නාට්ටි ගී කියල පොඩි සෙග්මන්ට් එකක් ඇදගෙන ආවා. මේන්න මේකෙං ඒ නඩලම ඉවර කරන්නයි හදන්නෙ. මතකත් නෑ නෙ මොනවද දුන්නෙ...

View Article


කොපි කළ හින්දි ගී.. I

මාතෘකාව දු‍ටුවනම සිහියට නැඟුනේ හැටේ දශකයේ සිට අනූව දශකය දක්වා සිංහල චිත්‍රපට ගීත කලාව හා ජෝතිපාලයන් නම්, ඔබ වැරදියි. මේ කුඩා සටහන් පෙළ ලියැවෙන්නේ ඉංගිරිසියෙන් හා වෙනත් බස් වලින් මුල් ගැයුම් ඇති, ඉන්දීය...

View Article


බලු මස් කෑම - Dog Meat

මම කාලයක් පාට් ටයිම් වැඩ කරපු තැනක හිටියා කොරියන් කාරයෙක්. අපි මිනිහට කියමු ජුං කියලා. අර මාරයාගේ ජුංඅලයා නෙවයි, මූ  ජී-ජුන්ග්. ඔන්න එක දවසක් පොර මට කියපි මුගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කොරියාවේ ඉඳලා...

View Article

වර්ගපූර්ණිකාව ඇමරිකාවෙන් වසාදමයි...කතෲ අත්අඩංගුවට..රාවණ රජුගේ රහස හෙළිවේ..

අතීතයේ මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන සිටි රාවණා  රජුගේ රහස් මුළු ලොවටම හෙළි කළ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ඇමරිකාවෙන් වසා දමා ඇත.  එමෙන්ම වර්ගපූර්ණිකාවේ කතෲ තුමා අතඩංගුවට ගෙන ඇත. එම නිල නිවේදනය...

View Article

උණ විකාරෙට ලියන කවි

නෙතින් හෙළනා නුරා බැළුමන් බිඳුනු පැතුමන් අවදි කරවයි සුසුම් සුවඳින් අකීකරු හිත මතක මංපෙත් අතර දිව යයි නටඹුන්ව ගිය  සොඳුරු පෙම් ලොව සුවඳ කුසුමක් යළිදු පොපියයි නමුත් දැන් මා ඔහුගෙ පමණයි අහිංසක සිත රිදනු...

View Article

Browsing latest articles
Browse All 26 View Live